Annual General Meeting (AGM) of the School Development Society

The Annual General Meeting (AGM) of the school development society of Nalanda College, Colombo will be held on the 05th of May, 2022 at 2:30 PM at the Malalasekera Theatre.

කො/නාලන්දා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ වාර්ෂික මහා සභා රැස්වීම 2022 මැයි මස 05 වන දින පස්වරු 2:30 ට විද්‍යාලයීය මලලසේකර රඟහලේදී පැවැත්වේ.