අ.පො.ස. (උ.පෙළ) පන්ති සදහා බාහිර සිසුන් බඳවා ගැනීම

සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කළ යුතු ලේඛන

  1. උප්පැන්න සහතිකය (මුල් පිටපත හා ඡායා පිටපත)
  2. අ.පො.ස. (සා.පෙළ) විභාග ප්‍රතිඵල සහතිකය හා ඡායා පිටපත(විදුහල්පති විසින් සහතික කරන ලද)
  3. විදුහල්පති විසින් සහතික කරන ලද චරිත සහතිකය.
  4. විෂය බාහිර කටයුතු වල යෙදී ඇත්නම් ඒ බව සනාථ කරන ලිඛිතසාක්ෂි හා ඡායා පිටපත් (ජාතික මට්ටම් හැර ඉතිරි සහතික ආසන්න වසර 03 ක පමණක් සලකා බලනු ලැබේ.)
  5. පදිංචිය සනාථ කිරීම සදහා ග්‍රාම සේවක සහතිකය හා ඡායා පිටපතක්

අයදුම්පත් යොමු කලයුතු අවසාන දිනය : 2025/07/21